කෘෂිකර්ම අමාත්‍ය ධුරය අමරවීරට

නව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා දිවුරුම් දී තිබේ.

අද (23) දිනයේදී මේ වනවිට තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙමින් සිටින අතර ඒ පිළිබඳ විස්තර මඳ වේලාවකින් බලාපොරොත්තු වන්න.

RN