21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා කෙටුම්පත අද (23) දිනයේදී කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන 27 වෙනිදාට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් විමසීමට තීරණය කර ඇති බව සඳහන්.
RN