රනිල්ට මෙවර බිග් මැච් බලන්නත් ආරාධනා නෑ !

කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීම උදෙසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර නිල ආරාධනයක් කර නොමැති බව වාර්තා වේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන වික්‍රමසිංහ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ 1977 වසරේ සිට පසුගිය වසර දක්වාම අඛණ්ඩවම මහා ක්‍රිකට් තරගය සඳහා ලැබුණු නිල ආරාධනා පත්‍රය මෙවර නැවතී තිබීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...

ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් අධිකරණයට!

කොළඹ LNW: සිරදඬුවමට යටත් වී සිටින බොදු බල සේනා...

ගොවි විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවීම ඇරඹේ!

කොළඹ LNW:පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී...

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළට – අගමැති හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : රජය විසින් ගනු...