වෙසක් තොරණින් දසත ආලෝකමත් වෙද්දී රට ගොඩගන්න දේශප්‍රේමින්ගෙන් ඇහෙන දේශපාල කතා,තැන තැන ඇසෙන වාද විවාද සමඟින් අදත් DAILY NEWS @8! (05/24)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 24, කොළඹ (LNW):

ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යා යුතුයි – ජනපති මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින්කියයි

බංකොලොත්භාවයත් ජන ජීවිත කඩා වැටීමටත් සමඟ රට අඳුරේ පවතියි. මේ අන්ධකාරය නිමා කර නැවතත් ප්‍රඥාවේ, සමෘද්ධියේ, සෞභාග්‍යයේ ආලෝකය දැල්වීමට කාලය එළැඹ තිබෙන බව වෙසක් දින පනිවිගයෙන් විපක්ෂනායකවරයා පවසයි.

මියන්මාරයේ හා රුසියාවේ සිරවී සිටින පිරිස් රැගෙන ඒමට විපක්ෂයෙන් විශේෂ මෙහෙයුමක්!

පෞර්ෂයක් නොමැති දේශපාලකයන් යැයි කියා ගන්නා පිරිස පරාජය කිරීම සිය රජයක් යටතේ ඇති ප්‍රමුඛ කාර්යක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය………

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් අදත් එක්වන්න සති අඟ DAILY NEWS @8!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...