මාරක ළිඳක් කඩා වැටීමෙන් පස් දෙනෙකුට තුවාල

සටහන – රුවන් නෙළුගොල්ල

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක ඉදිකර තිබුණු මාරක ළිඳක් කඩාවැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 13, 36,40,45 හැවිරිදි වයස්වල පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකි.

ඔවුන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ගිරාඳුරුකෝට්ටේ රෝහලේත් අනෙක් තිදෙනා මහියංගණ රෝහලේත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...

TIN අංකය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:TIN අංකය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය...

රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වෙයි!

කොළඹ LNW:කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරක ගමනාන්තයක් බවට...

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...