නොර්වේ,ස්පාඤ්ඤය සහ අයර්ලන්තය පලස්තීනය වෙනුවෙන් ඒකාබද්ධ තීරණයකට!

Date:

කොළඹ LNW:පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නොර්වේ,ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නිවේදනය කර තිබේ.

එම තීරණය ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්ෂ වුවක් නොව සාමයට සහාය දැක්වීමක් ලෙස ගනු ලැබූවක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නොර්වේ විදේශ අමාත්‍ය එප්සන් බාර්ත් එයිඩ් පවසා තිබෙන්නේ සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොර විසඳුමක් තවමත් විශ්වාස කරන අයගේ හඬ අවදි කිරීමට මෙම තීරණයට පැමිණි බවයි.

එළඹෙන 28 වැනිදා ඔවුන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...