රුසියාව ප්‍රමුඛ සයිබර් අපරාධ ජාල ප්‍රධානින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපීය සහ උතුරු ඇමරිකානු සයිබර් අපරාධ විමර්ශකයින් විසින් රුසියාව ප්‍රමුඛ සයිබර් අපරාධ ජාල ප්‍රධානින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනය බ්‍රිතාන්‍ය, කැනේඩියානු, ඩෙන්මාර්ක, ලන්දේසි, ප්‍රංශ, ජර්මානු සහ එක්සත් ජනපද ගෝලීය විමර්ශකයන් විසින් සිදු කළ අතර රුසියාවේ ජීවත් වන සැකකරුවන් 20 දෙනෙකු සඳහා ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මෙලෙස නිකුත්කර තිබේ.

මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ චෝදනා එල්ල වී ඇත්තේ මොස්කව්හි ජීවත් වන 48 හැවිරිදි රුස්ටම් රෆයිලෙවිච් ගැලියමොව් සහ රුසියාවේ නොවොසිබිර්ස්ක් හි පදිංචි ඇලෙක්සැන්ඩර් ස්ටෙපනොව් (39), එනම් ජිම්බී සහ ආටෙම් ඇලෙක්සැන්ඩ්‍රොවිච් කලින්කින් (34) යන අයයි.

මොවුන් විසින් ආණ්ඩු අස්ථාවර කිරීම්, විශේෂී පුද්ගලයන්ගේ ගිණුම් පවරා ගැනීම් ඒවා මෙහෙයවීම, ලොව පුරා සමාගම් සිය ගණනකට පහර දී ඒවායින් කප්පම් ගැනීම්, පරිගණකවලට අපරාධකාරී ආක්‍රමණ, විශාල ආයතන, සමාගම් හා පුද්ගලයන් සත්තු දත්ත සොරකම් කිරීම් ආදී අපරාධ රාශියකට චෝදනා ලැබ සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...