ඉන්ධන මිල යළිත් දරුණු ලෙස ඉහළට !!

Date:

නැවත වතාවක් ඉන්ධන මිල විශාල අගයකින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 111කින් සහ ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 116කින් වැඩිකර ඇත.

මෙම මිල වැඩිකිරීම අද (24) අළුයම 03.00 සිට ක්‍රියාත්මක වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...