කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් 4ක් පත් කෙරේ

Date:

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්කර ඇත.

මහින්ද අමරවීර, මනූෂ නානායක්කාර සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නම්කර ඇති බව සඳහන්.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2022.05.23 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තා නිවෙදන අංක 383/2022 නිකුත් කරන ලදවේලාව 19:30 කැබිනට් නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුහ. කැබිනට ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආවාර්ය බන්දුල ගුණවර්ධන මහතා නම්කර තිබේ. කෘෂිකර්ම, වනජීවී වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරු සම කැබිනට් ප්‍රකාශකවරුන් Dmy' ad Iwm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හොලු கொொழும்பு'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...