මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ හෙට CIDයට කැඳවයි. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

Date:

ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු සහ යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට හෙට (25) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

හෙට දිනයේදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දර්ශන හඳුන්ගොඩ යනු පසුගිය සමය තුළ වත්මන් රජයේ පාර්ශ්වකරුවන්ව දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියෙකු වන අතර වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයාට වැඩ වරදියි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක්...

විපතේදී අපිව අත් නොහැරි එක්සත් අරාබි එමීර් රාජ්‍යය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : ලොව විශාලතම කාගෝ...

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...