දැනට වැ.බ. මුදල් ඇමති ගෝඨාභය රාජපක්ෂ – කැබිනට් ප්‍රකාශක

Date:

නව මුදල් අමාත්‍යවරයෙකු පත්කරන තෙක් මේ වනවිට රටේ වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේවෙතත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඉදිරියේදී නව මුදල් අමාත්‍යවරයෙකු පත්කරනු ඇති බවයි විජේසේකර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...