කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන් පත්කරයි

0
2743

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත අද (24) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි භාරදෙන ලදී.

ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී ය.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

No photo description available.

RN