අගමැති රනිල් හෙට මුදල් ඇමති ධුරය භාරගනී ?

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (25) දිනයේදී මුදල් අමාත්‍ය ධුරය භාරගනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතා පසුගිය මැයි 12 වෙනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය මේ දක්වා හිස්ව තබාගෙන සිටිය ද ඊට ඉදිරිපත් වෙනු ඇතැයි අපේක්ෂා කළ කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාම එම තනතුර භාරගනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...