අලි සබ්‍රි රහීම් ගෙන ආ රත්‍රං ඇතුළු සියලු භාණ්ඩ රාජසන්තකයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා මෙරටට රැගෙන ආ රත්‍රං ඇතුළු සියලු භාණ්ඩ රාජසන්තක කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකතන 91 ක් එලෙස රාජසන්තක කළ බවයි .

එම භාණ්ඩ වල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික වන අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට ඒ සම්බන්ධයෙන්  රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසීය .

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ (23) පෙරවරුවේ රේගු භාරයට ගැණුනු අතර මන්ත්‍රීවරයා ඩුබායි සිට පැමිණි අවස්ථාවේදී, කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැණුනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...