ඩීපී එඩියුකේෂන් ඩිජිටල් කෝඩින් වෙසක් තොරණ තරගාවලිය මෙවරත්. ජයග්‍රාහී අයිටී කැම්පස් 25ක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය වසරේ මෙන්ම 2024 වසරේදීත් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ඩීපී එඩියුකේෂන් ආයතනය විසින් ඩිජිටල් කෝඩින් වෙසක් තොරණ තරගාවලිය පවත්වා තිබේ.

දිවයින පුරා ස්ථාපිත කර ඇති සියළුම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ශාඛාවල සිසුන් කෝඩින් යොදාගෙන තොරණ් නිර්මාණය කළ අතර එහිදී පහත සඳහන් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් 25 ජයග්‍රහණය කර ඇත.

ජයග්‍රහණය කර ඇති ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් –

  1. කතරගම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  2. පැල්මඩුල්ල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  3. කඳාන ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  4. ගැටඹරුව ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  5. උද්ධකන්දර ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  6. කිරින්ද ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  7. වරකාපොළ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  8. ගෙලිඔය ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  9. බුත්තල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  10. නාඋල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  11. කොටිකාවත්ත ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  12. අශෝකාරාම මහා විහාරය කළුතර උතුර ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  13. මණ්ඩල මහා විහාරය අම්පාර ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  14. තෙලිජ්ජවිල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  15. වලවේවත්ත අම්බලන්තොට ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  16. කලවාන ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  17. පාලටුව ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  18. අම්බලන්ගොඩ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  19. හොරණ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  20. යටියන්තොට ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  21. භාරතීන්ද්‍රීය පිරිවෙන අනුරාධපුරය ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  22. රිකිල්ලගස්කඩ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  23. වැහැර කුරුණෑගල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  24. නිකපොත ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
  25. අරණගන්විල ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්

මෙම එක් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ශාඛාවකින් ජයග්‍රාහක තොරණ් 6ක් තෝරාගන්නා ලද අතර ඔවුන් සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් මුදල් ත්‍යාග පිරිනමන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන්ම පළමුවන, දෙවන හා තුන්වන ස්ථාන වශයෙන් ජයග්‍රාහකයින් තෝරා ඔවුන් සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් පිළිවෙලින් රු. 100,000.00, රු. 50,000.00 සහ රු. 25,000.00 බැගින් මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.

තරගාවලියේ ජයග්‍රාහී සියළුම තොරණ් 2024 මැයි මස 23 වන වෙසක් පොහෝ දින රාත්‍රී 07.00 සිට මෙම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් අසල පුළුල් එළිමහන් LED තිරවල ප්‍රදර්ශනය කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...