රාජ්‍ය ඇමතිවරු 40 ක් ?

Date:

කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමෙන් පසුව රාජ්‍ය ඇමතිවරුන් 40 ක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජ්‍ය ඇමති ධුර බහුතරයක් ලබාදීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. පක්ෂ 10 කණ්ඩායමට මෙන්ම පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් කිහිප දෙනෙකුටද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍යංශ සඳහා ලේකම්වරුන්ද පත් කිරීමට නියමිත අතර ඒ ඒ අමාත්‍යංශවලට අයත් විෂයයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...