තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නැයි නිර්මාණශීලි විරෝධයක්

Date:

කොටුව උසාවි සංකීර්ණය කර ගනිමින් නිර්මාණශීලි උද්ඝෝෂණයක නිරත වූ පිරිසක්,ගෝඨාගෝගම සහ මයිනාගෝගම නිහඩ විරෝධතාවලට පහරදීම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ⁣පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියහ.

දේශපාලන බලපෑම් වලට අවනත යටහත් ආරක්ෂක අංශ මෙන්ම,එයට අවනතව නිදහස්ව හැසිරෙන්නට නොහැකි නීතියද පිළිඹිබු වන රංග කාර්යන් සමඟ එම උද්ඝෝෂණය ක්‍රියාත්මක විය.

RM

ඡායා – දොන් මායා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...