හෙටත් ගෑස් බෙදීම නවතියි!

Date:

හෙට (26) දිනයේදීත් ලිට්‍රෝ සාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.

එම නිසා ගෑස් ලබාගැනීම වෙනුවෙන් හෙට දිනයේදීද පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් ජනතාවට අවධාරණය කරයි.

ඊයේ (24) සහ අද (25) දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවුණු අතර අඛණ්ඩව තුන්වන දිනයටත් හෙට දිනයේදීද ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් බෙදීම සිදුනොකරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...