*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති රටම නොදන්නා IMF රහස! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට රජය සාකච්ජා කර ඇතත් ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා එම සහය ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද (25) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුව මෙන්ම රටම නොමඟ යවා තිබී ඇති අතර රු.බිලියන 600ක බදු ආදායම් කපාහැරීමට කටයුතු කිරීමෙන් විශාල අර්බුදයකට යන බව නිලධාරීන් පෙන්වා දී ඇතත් දේශපාලන අධිකාරිය සහ දේශපාලනිකව පත්කර තිබූ මහ බැංකු අධිපතිවරු එය ප්‍රතික්ෂේප කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

අද රට වැටී ඇති තත්ත්වයට හේතුව එම වැරදි හැසිරීම බව සක්සුදක්සේ පැහැදිලි බවද හෙතෙම අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan