එක එක අයට වුවමනා ආකාරයෙන් ආණ්ඩු කරන්නේ නැති බවට කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (25) පෙරවරුවේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්රකාශ කර තිබිණි.
ජාතික ජන බලවේගයට ඡන්දය ප්රකාශ කළ ඡන්ද දායකයින්ද ඇතුළු ෆේස්බුක් ක්රියාකාරීන් විසින් ඊට දී ඇති විවේචනාත්මක පිළිතුරුවලින් කොටසක් පහතින් දැක්වේ.












