*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා ගිනිගැනීමේ සිද්ධිවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් වන්දි ඉල්ලා ඇති බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි සහ අසත්‍ය බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan