දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේදී යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ එම දේහය අද දිනයේදී යළි ගොඩගැනීමට අධිකරණයේ අවසරය ලබාදී තිබිණි.

ඒ අනුව අද දිනයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එම දේහය යළි ගොඩගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...