ඉන්ධන පෝලිම් නැතිවීමට හේතුව හිටපු මහබැංකු අධිපති  පහදයි. ( VIDEO )

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට ආර්ථිකය සංකෝචනය වමින් පවතින බවත්,  අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොව ජනතාවගේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඉන්ධන භාවිතය අවම වීමෙන් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජනතාවට මුදල් නොමැතිව , තම ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවත් ,මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට‍්‍රල් පරිභෝජනය 53 %කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද පැවසූ ඒ මහතා , ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...