මේ අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ශ්‍රී ලංකාව ආපහු කඩාවැටෙනවා – වජිර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසරේ අග භාගය වනවිට ශ්‍රී ලංකාව නැවතත් මහා කඩාවැටීමකට පත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

“මේ වර්ෂයේ බලන්න සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ආපහු මහා කඩාවැටීමකට ශ්‍රී ලංකාව පත්වෙනවා. ඒකාබද්ධ සියලු විපක්ෂ කණ්ඩායම් සැලසුම් කරමින් ඉන්නවා ඒ වැටෙන රට ගොඩගැනීමටත්. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් පක්ෂ සියල්ලම ඒකාබද්ධව සාකච්ඡා කරමින් තිබෙනවා”

එජාප සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

සෝන්ඩර්ස් පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: චැම්පියන්ස් පාපන්දු ලීගයේ සුපිරි...

ඉන්දීය 2026-27 අයවැය මගින් විදේශ ආධාර ලබාදීමේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි වෙනසක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026-27 මූල්‍ය වර්ෂය...