LGBT+ ප්‍රජා ගැටළු අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට?

විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට බලපාන කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජාවට ආරාධනා කරන බව ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරයි. මීට දින දෙකකට ඉහත (මැයි 24) ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් එම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ ප්‍රතිසංස්කරණ, LGBT+ ප්‍රජාවට අදාළ කරුණු සහ උඩරට ප්‍රජාවට … Continue reading LGBT+ ප්‍රජා ගැටළු අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට?