වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයට පිවිසේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):කොළඹ වරාය නගරය තුළ  තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය ගිවිසුම් ගතවී ඇත .

ඒ අනුව වන් වර්ල්ඩ් තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීනි කෙයිරා ෂෑන් සහ කොළඹ වරාය නගර ආර්ථීක කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම අදාළ ගිවිසුමට අස්සන් තබා ඇති අතර , කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත වර්ග මීටර් 7,000ක තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ වර්ග මීටර් 1,250ක කොටසක් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහය විසින් සිය සාප්පු සංකීර්ණය සඳහා වෙන්කරගෙන ඇති බව සඳහන් වේ.

කොළඹ වරාය නගර කාර්යාලය පැවසූවේ , නුදුරේදීම එහි ඉදිකිරීම් ආරම්භ කෙරෙන අතර වසර අවසානයට පෙර එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...