ශ්‍රී ලංකාවට ඩොලර් ත්‍යාගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් වෙන්කර ඇති බව වාර්තා වන අතර , ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි.

එහි අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ඇරඹීමට නියමි අතර , ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...