උතුරු කොරියාව අලුත් වැඩක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 4 වනදා වන විට, උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර තිබෙන බව VOA News පවසයි.

උතුරු කොරියාව පසුගිය නොවැම්බර්යේ සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව කක්ෂ ගත කළ අතර, ඉන් පසු මැයි 27 වනදා සහ ජුනි 4 වනදා කාලය තුළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව සැලසුම්කර ඇත.

VOA News මාධ්‍ය පවසන්නේ දින 8ක කාලයක් සදහා උතුරු කොරියානු අර්ධද්වීපය අසල සමුද්‍රීය අවදානම් කලාප තුනක් නම්කර ඇති බවත්, ඒ චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේදී යම් අවදානමක් එම කලාපයට ඇතිවිය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...