ස්වාමියාගේ ජනාධිපතිකම් අදාල නැති බිරිඳක්! (වීඩියෝ සහිතයි)

Date:

සටහන – පුලී
මැයි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉකුත් ඉරිදා සවස වියට්නාමයේ හැනෝයි හි දී එම්මානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ ගුවන් යානයේ දොරටුව අසල සිටියදී සිය බිරිඳ විසින් ඔහුගේ මුහුණ පසෙකට තල්ලු කරන අවස්ථාවක් දැක්වෙන දර්ශනයක් විදෙස් මාධ්‍ය කැමරා කාචයක සටන් වී තිබෙනු දක්නට ලැබිණි.

විඩියෝ පටයෙහි දැක්වෙන පරිදි බ්‍රිජිට් මැක්‍රොන් බොහෝ දුරට එහි නොපෙනී සිටින අතර, ඇය මැක්‍රොන් තල්ලු කරන විට ඇගේ දෑත් පමණක් එහිදී දිස් විය.

ප්‍රංශ ජනාධිපතිවරයා මුලින් තිගැස්සී ගිය බවක් පෙනෙන්නට තිබුණමුත් ඉක්මනින් සන්සුන් වී පහත කැමරාවලට අත වනන ආකාරය දක්නට විය.

එලෙස කැමරාවේ සටහන් වූයේ “ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සංචාරය ආරම්භ කිරීමට පෙර අවසන් වරට විහිළු කරමින් විවේක ගනිමින් සිටි මොහොතක්” බවත් මැක්‍රොන් පැවසුවේ කේස් එක ශේප් කිරීමට මෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...