පඩි වැඩි කරන්න නෙවෙයි ප්‍රතිපාදන කපන්න නියමිතයි – අගමැති මාධ්‍ය ඒකකය

Date:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒ්කකය පවසනවා. එම ඒකකය අවධාරණය කරන්නේ අගමැතිවරයා එවැනි තීරණයක් ප්‍රකාශ කර නොමැති බවයි.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම නොව රාජ්‍ය ආයතනවල ප්‍රතිපාදන හැකිතරම් කප්පාදු කිරීමට සිදු තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ හැර සෙසු අමාත්‍යංශ සඳහා වෙන් කරන ප්‍රතිපාදන සැළකිය යුතු ප්‍රමාණයකින් කප්පාදු කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...