නිරෝෂන් ප්‍රේමරත්න ITN සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරින් නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සුදත් රෝහණ මහතා සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත් වූයේ ජනවාරි 03 වැනිදායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...