Saturday, June 3, 2023
spot_img

Latest Posts

ශෂී වීරවංශ බන්ධනාගාරයට රැගෙන යයි! (VIDEO)

අසත්‍ය තොරතුරු ලබා දී අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොණු කර තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයකය දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඊට එරෙහිව අද දිනයේදීම ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය සලක බැලීම එළඹෙන සඳුදා (30) සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව ඇයව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.