ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පොලීසියේ 200ක් පමණ ආරක්ෂාවට යොදවන ලෙසයි පොලිස්පතිවරයා අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයෙන් එම පිරිස අනියුක්ත කිරීමට නියමිත බව සඳහන්.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින් මේ වන විට කොළඹ සුපිරි නිවසක ආරක්ෂා සහිතව රැඳී සිටින බවයි වාර්තා වුනේ.

මේ වන විට රාජපක්ෂවරුන්ට එල්ල වී තිබෙන දැඩි ජනතා විරෝධය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට ආරක්ෂක අංශවලට මැදිහත්වීමට සිදුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...