මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා ඩුබායි හිදී එරට ආරක්ෂ අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ විසින් ශ්රී ලංකාවට මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවත් සඳහන්.
ශිරාන් බාසික් යනු ශ්රී ලංකාවට මත්ද්රව්ය සැපයුම් කරන මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයකු වශයෙන් සැලකෙන්නෙකි.


