*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

අරුණට අද කාලිංග පසු කිරීමේ අභියෝගයත්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): අරුණ දර්ශන අභිබවා මේ වන විට ලකුණු සටහනේ ඉසරියට පැමිණ තිබෙන කාලිංග කුමාර ලකුණු සටහනෙන් පසු කර යාමටනම් අද පළමු සථානය සමඟින් තත්පර 44.80 ට මීටර් 400 ඉසව්ව නිමා කිරීමට අරුණ දර්ශණය සිඳු වෙනවා.එම කාලය වාර්තා කළ හැකිනම් අරුණ ලකුණු සටහන අනුව කොව සෘජුවම ද ඔලිම්පික් සුදුසුකමට නිර්දේශ වෙනවා.එහි සෘජු සුදුසුකම ලෙස දක්වා තිබෙන්නේ තත්පර 45.00 ක කාලයක්.


කාලිංග ජපානයේ තරගවලට සහභාගිවීමට පෙර මීටර් 400 සුදුසුකම් ලැබීමේ සටනේ අරුණට පසුපසින් සිටියත්,කාලිංග ජපානයේ දී දෙවන ස්ථානය දිනූ සීකෝ ග්‍රෝන්ප්‍රී තරගය රන් වර්ණ තරගාවලියක් නිසා ඔහුට වාර්තා කළ කාලයට හිමි ලකුණුවලට අමතරව,ස්ථානය වෙනුවෙන් ද වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමි විය.ඒ අනුව මේ වන විට කාලිංග 54 වන ස්ථානයේ පසුවන අතර අරුණ සිටින්නේ 64 වන තැනය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan