අරුණට අද කාලිංග පසු කිරීමේ අභියෝගයත්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): අරුණ දර්ශන අභිබවා මේ වන විට ලකුණු සටහනේ ඉසරියට පැමිණ තිබෙන කාලිංග කුමාර ලකුණු සටහනෙන් පසු කර යාමටනම් අද පළමු සථානය සමඟින් තත්පර 44.80 ට මීටර් 400 ඉසව්ව නිමා කිරීමට අරුණ දර්ශණය සිඳු වෙනවා.එම කාලය වාර්තා කළ හැකිනම් අරුණ ලකුණු සටහන අනුව කොව සෘජුවම ද ඔලිම්පික් සුදුසුකමට නිර්දේශ වෙනවා.එහි සෘජු සුදුසුකම ලෙස දක්වා තිබෙන්නේ තත්පර 45.00 ක කාලයක්.


කාලිංග ජපානයේ තරගවලට සහභාගිවීමට පෙර මීටර් 400 සුදුසුකම් ලැබීමේ සටනේ අරුණට පසුපසින් සිටියත්,කාලිංග ජපානයේ දී දෙවන ස්ථානය දිනූ සීකෝ ග්‍රෝන්ප්‍රී තරගය රන් වර්ණ තරගාවලියක් නිසා ඔහුට වාර්තා කළ කාලයට හිමි ලකුණුවලට අමතරව,ස්ථානය වෙනුවෙන් ද වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් හිමි විය.ඒ අනුව මේ වන විට කාලිංග 54 වන ස්ථානයේ පසුවන අතර අරුණ සිටින්නේ 64 වන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...