Volodymyr Zelenskiy ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පැමිණෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පැමිණ තිබෙන බව Bloomberg පවසයි.

එහිදී ඔහු ස්පාඤ්ඤ අගමැති Pedro Sanchez ව හමුවීමට සහ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර එමඟින් ස්පාඤ්ඤය යුක්‍රේනය වෙත යුරෝ බිලියන 1.13 (ඩොලර් බිලියන 1.23) වටිනා ආයුධ සපයනු ඇති බව පැවසේ.

ස්පාඤ්ඤයට පැමිණි යුක්‍රේන ජනාධිපතිව ෆෙලිපේ රජු, බරාජාස් ගුවන් තොටුපළේදී පිළිගෙන ඇති බව සඳහන් වේ.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy ස්පාඤ්ඤ අගමැති Pedro Sanchezwaව හමුවීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇති බව පැවසේ.

ස්පාඤ්ඤය විසින් යුක්‍රේනයට ගුවන් යානා නාශක මිසයිල, යුද ටැංකි සහ ඩ්‍රෝන් නාශක ආම්පන්නද මෙම ආයුධ ගිවිසුම යටතේ ලබා දීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...