හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW :

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මෙම නියෝගය ලබාදී තිබේ .

පන්නල පොලීසියට ලද තොරතුරක් මත මැයි 25වනදා මධුශංක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...