ලංකාවේ සිද්දවුන ලස්සනම අරගලයට අදට දින පනහයි: මහේෂ් හපුගොඩ

Date:

ලංකාවේ සිද්දවුන ලස්සනම අරගලයට අදට දින පනහයි. ඒක තරමක් දිග ගමනක්. ගොඩක් හැල හැප්පීම් මැද, ප්‍රහාර වලට මුහුණ දීගෙන දින පනහක් ආව.

ලාංකික සමාජය ජයග්‍රහණ ගොඩක් මේ අරගලය නිසා අත්විඳිනවා කියල කියන්න පුළුවන්.

හැබැයි තව ගොඩක් දුර යන්න වෙයි. ඒ සඳහා මේ තියන ආකෘතියේම යනවද නැත්නම් ආකෘතියේ වෙනසක් කරනවද කියන එක අරගලයේ ගතිකයන් එක්ක තීරණය වෙයි. මොනවා උනත් ඉස්සරහට යමු.

ගහක් පැලවෙලා, ඒක කුණාටු වලට මුහුණ දීල, දිගට පවතින්න නම්, ඵල දරන්න නම්, ඒකෙ මුල් හොඳින් පොළොවට බද්ධ වෙන්න ඕනි. ගෝලීය ස්වභාවයේ අරගලයක් විකසිත වීම වෙනුවෙන් සතුටු වෙන ගමන් මේ අපූර්ව ලංකික අත්දැකීම ලංකා පොළොවේ මුල් අද්දවන්න අපි මහන්සි වෙන්න ඕනි.

අපේ හිසට උඩින් තියන අඳුරු වලාකුළ යට අපි එකතු වෙමු. අදට වඩා යහපත් හෙටක් වෙනුවෙන් ගෝල්ෆේස් අත්දැකීම ඉදිරියට ගෙනියමු.

හැමෝම එන්න….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?