ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමට සාකච්ඡාවක් (Photos)

0
218

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපන් සංචාරය අතරතුර එරට සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම හමුවෙහි අරමුණ වූයේ අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමයි.

RN