හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත  වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා මහනුවර රෝහලේදී  අභාවප්‍රාප්ත වී ඇති  බව වාර්තා වෙයි.

මියයන විට 85වන වියේ පසුවූ ජයන්ත ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධනපාල මහතා 1998 – 2003 අතර කාලසීමාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...