මඟීන් 22 දෙනෙකු රැගත් නේපාල ගුවන්යානයක් අතුරුදන්!

Date:

මඟීන් 22 දෙනෙකු රැගත් නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන්යානයක් සමඟ තිබූ සම්බන්ධතා බිඳ වැටී ඇති බව එරට රජය නිවේදනය කරයි.

මෙම කුඩා ගුවන්යානය පොඛාරා සිට බටහිර නේපාලයේ ජොම්සන් දක්වා සංචාරකයන් රැගෙන පියාසර කරමින් තිබූ බව වාර්තා වේ.

Tara Air සමාගමේ 9 NAET වර්ගයේ මෙම ගුවන්යානයේ ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙකු සහ ජපන් ජාතිකයන් තිදෙනෙකු ද සිටි බවට සඳහන්.

පාලක මැදිරිය සමඟ සම්බන්ධතාවය බිඳවැටී තිබෙන්නේ අද (29) දින පෙ.ව. 9.55 ට ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...