මාස 03 කට පසු බොරතෙල් මිල යළිත් ඉහළට

Date:

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් තිබෙනවා. මාස 03 කට පසු ඉහළම අගය මේ වනවිට වාර්තා වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතේල බැරලයක මිල ඇමරිකානු ඩොලර් 119 ඉක්මවා ගොස් ඇති අතර WTI ‌වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 110 ට වඩා අඩු මුදලකටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...