21 වැනි සංශෝධනය පිළිබඳ අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

යෝජිත 21 වැනි සංශෝධනය පිළිබඳව හා පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙහිදී අදහස් දක්වන බවයි මාද්‍ය ඒකකය සඳහන් කරන්නේ.

මීට අමතරව තම රජය සිදු කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හා රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව අගමැතිවරයා සිය ප්‍රකාශයේදී අවධානය යොමු කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...