සටහන – රුවන් නෙළුගොල්ල
රට තුළ ප්රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1988 අංක 28 දරණ මහජන ආරක්ෂක පනත යටතේ ඊයේ (28) දින සිට ක්රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.