උතුරු ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක මැයි 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ මෙම අනතුර නිසා සේවකයන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව වාර්තා වේ.

දරුණු කුණාටු හේතුවෙන් ප්‍රාන්තය පුරා පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් දින කිහිපයකට පසු මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...