මෙරට රන් මිළ පහළට

0
1247

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ. තවද, කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ සඳහන් කරන්නේ, පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බවයි.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??