අර්බුදයක් තිබුණත් විශ්‍රාම පාරිතෝෂික ගෙවනවා – ඇමති සියඹලාපිටිය

කොළඹ LNW:2022 වසරේ දෙසැම්බර් මස දක්වා ගෙවීමට ඇති විශ්‍රාම පාරිතෝෂික දීමනා කඩිනමින් ගෙවා අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එහි මීළඟ පියවර ලෙස 2023 වසරේ පෙබරවාරි දක්වා වන විශ්‍රාම පාරිතෝෂික දීමනා ලබා දීමට ද රජය සූදානම් බවයි.

ආර්ථික අර්බුදය හමුවේ රජය දැඩි මූල්‍ය විනයක් සහ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යමින් වියදම් කිරීමේ ප්‍රමුඛතා අනුව මුදල් වැය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...