අසත්‍ය ප්‍රකාශ සඳහා සිනොපෙක් පිළිතුරු දෙයි.

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): SINOPEC Fuel Oil Lanka (PVT) LTD සිය කටයුතු කළමනාකරණය කිරීම සඳහා නියෝජිත ආයතන ප්‍රසම්පාදනය කර ඇති බවට ඇතැම් පාර්ශ්ව විසින් කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආයතනය  ඒවා අසත්‍ය බව ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින්, SINOPEC විසින් මෙම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකාරිත්වයේ හෝ ඒ … Continue reading අසත්‍ය ප්‍රකාශ සඳහා සිනොපෙක් පිළිතුරු දෙයි.