වික්‍රමාරච්චි වෛද්‍ය සිසුන් ජාතික ජන බලවේගයේ නායක හමුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය අද (29) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා  හමු වී ඇත.

මෙහිදී ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ශිෂ්‍ය සංගමය විසින් අනුර මහතා  වෙත අවධානයට ලක් කර ඇත.

2021 දී ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය ලෙස නාමකරණය කළද විද්‍යායතනයක් ලෙස පැවති පහසුකම් තුළම නව පීඨයන් ස්ථාපිත කිරීමෙන් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත් සිසු සිසුවියන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් පෙන්වා දුන් විශ්විවිද්‍යාල සිසුහු, විශ්වවිද්‍යාලයේ පහසුකම් කඩිනමින් පුළුල් වීමේ අවශ්‍යතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නගන ලෙස අනුර කුමාර දිසානායක මහතාගෙන්  ඉල්ලා ඇත.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2023 ඛාන් හිතවාදී විරෝධතාවන්ට අනුබල දීම සම්බන්ධයෙන් පකිස්ථාන අධිකරණය මාධ්‍යවේදීන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ හිටපු අගමැති...

සිරියාවේ භූගත IS අවි බංකර වෙත බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බෝම්බ හෙළයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ රාජකීය...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැන තීරණය ස්ථිරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම...