*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ICCPR දේශපාලන අවියක් වෙලා – චම්පික

කොළඹ LNW:ආගමික සංවේදීතාවය විකුණූ අවර ගණයේ ජාතිකවාදීන් නැවත සංවිධානය වී ඇති බවත් මේ හේතුවෙන් සියලු දෙනා තම අදහස් පළකිරීමේ අයිතිය මූලික මිනිස් අයිතියට අනුකූලව භාවිතා කළයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම 2007 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ගෙනා පනත (ICCPR) මේ වනවිට බලගතු පුද්ගලයින් දේශපාලන අවියක් ලෙස භාවිතා කරන බවටත් චම්පික රණවක මහතා චෝදනා කරයි.

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ චම්පික රණවක මහතා ගෙන් මාධ්‍යවේදීන්, මේ වනවිට රට තුළ ආගම් විවේචනය කරමින් පැතිර යන ප්‍රකාශ පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට අදහස් දක්වමින් මේ බව පවසන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan